Latest News

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන කණ්ඩායම එළඹෙන ජනවාරියේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්.

ඒ, අනුව තරගාවලියේ පළමු තරගය ජනවාරි 07 වනදා පැවැත්වෙන අතර, දෙවන සහ අවසන් තරගය ජනවාරි 09 සහ 11 යන දිනයන්වල දී පැවැත්වෙයි.

තරගාවලියේ තරග සියල්ල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

World News

Send your contact Details Today