අයහපත් කාලගුණයත් සමඟ පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසයි.
එමෙන්ම ආපදාවන්ට ලක් නොවූ පළාත් සහ දිස්ත්‍රික්කවල පාසැල් දෙසැම්බර් මස 16 වැනි දින ඇරඹේ.
විශ්වවිද්‍යාල, ජාතික විද්‍යා පීට සහ වෘත්තීය අධ්‍යාපන ආයතන දෙසැම්බර් 08 වැනී දින ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.