Latest News

පාසැල් අරඹන දිනය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නැවත පාසල් අරඹන දිනයේ වෙනසක් මෙතෙක් සිදු කර නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.

පාසල් දෙසැම්බර් 16 වැනිදා අරඹන බව අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

කෙසේවුව ද තත්වයන් සමාලෝචනය කර පාසල් අරඹන දිනයේ යම් වෙනසක් සිදුවුවහොත් එය නිල වශයෙන් දැනුම් දෙන බවද නාලක කලුවැව මහතා සඳහන් කළේය.

World News

Send your contact Details Today