Latest News

දිස්ත්‍රික්ක 07කට යළි රතු නිවේදන

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග කොළඹ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

අද (30) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙයි.

World News

Send your contact Details Today