Latest News

මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදුකරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය මෙවර සිදු නොකිරීමට තීරණය කර තිබේ.

සංස්ථාවේ සභාපති, ජනක රාජකරුණා මහතා පවසා සිටියේ, ඒ අනුව දෙසැම්බර් මාසයට අදාළව ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවයි.

World News

Send your contact Details Today