Latest News

සූර්ය පැනල හිමිකරුවන්ගෙන්, විදුලිබල මණ්ඩලය විශේෂ ඉල්ලීමක් කරයි

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම ආපදා කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා, පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන්, වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් අද (30) පස්වරු 3:00 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර කොටුගොඩ ග්‍රිඩ් විදුලි උපපොළ ක්‍රියා විරහිත කර තිබේ.

අවට ගංවතුරතත්ත්වය වේගයෙන් ඉහළ ගොස් ඇතිඅතර උපපොළ පරිශ්‍රයම මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවයි වාර්තාවන්නේ.

ඒ හේතුවෙන් ආරක්ෂිතව උපපොළ විසන්ධි කිරීමට සහ තාවකාලිකව ක්‍රියාවිරහිත කිරීමට තීරණය කළ ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

World News

Send your contact Details Today