අයහපත් කාලගුණයත් සමග සිදු වූ ආපදා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 123 දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම මේ වනවිට පුද්ගලයන් 130ක් අතුරුදන් වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 61,175 කට අයත් පුද්ගලයින් දෙලක්ෂ 19,282ක් පීඩාවට පත්ව තිබේ.
එමෙන්ම පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන තුළ රඳවා ඇති බවට සඳහන්.