හසලක, යහන්ගල කන්ද නායයෑමකට ලක් වී තිබේ.
එම සිදුවීමෙන් මියගිය පුද්ගලයින් 07 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගත් බව ආපදා කළමනාකරණ මධස්ථානය පවසයි.
එමෙන්ම පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් බවත් , මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.