Latest News

දකුණු කොරියානු මගී නෞකාවක් අනතුරකට ලක් වෙයි (VIDEO)

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියානු මගී නෞකාවක් එරට ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ ගල්පර වෙත කඩා වැදීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ නෞකාව තුළ මගීන් 267 දෙනෙකු රැදී සිටි බව වාර්තා වෙයි.

අනතුරින් නෞකාවේ සිටි මගීන් සියලු දෙනාගේ දිවි බේරාගැනීමට වෙරළ ආරක්ෂක අංශ නිලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කරයි.

අනතුරින් පුද්ගලයින් 27 දෙනෙකුට පමණ සුළු තුවාල සිදුව ඇත.

World News

Send your contact Details Today