Latest News

ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව නිපදවූ ජංගම දුරකථන යෙදවුමක් ලොව හොඳම දුරකථන යෙදවුම් හය අතරට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව නිපදවූ ජංගම දුරකථන යෙදවුමක් ලොව හොඳම දුරකථන යෙදවුම් හය අතරට එක්ව ඇත.

ශ්‍රී ලංකාවේ ගමේ නගරයේ ගැටලු විසඳන ‘මං කිව්වා’ ජංගම දුරකථන යෙදවුම (ManKiwwa app) Smart City Expo World Congress 2025 හීදි ඇගයීමට ලක්ව තිබේ.

ඒ වගේම එය පවත්වා තිබෙනුයේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේදීය.

එහි නවෝත්පාදන කාණ්ඩයේ ගෝලීය අවසාන තරඟකරුවන් හය දෙනාගෙන් කෙනෙකු ලෙස මෙම යෙදවුම පිළිගැනීමට ලක් ව තිබේ.

ඒ වගේම ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, ඇමරිකාව, ඉතාලිය, දකුණු කොරියාව හා දකුණු අප්‍රිකාව යන රටවල් ද මෙම ජාත්‍යන්තර වේදිකාවේදි පිළිගැනීමට ලක්විය.

World News

Send your contact Details Today