අමෙරිකාවේ දැඩි තීරුබදු ප්‍රතිපත්ති හමුවේ ඉන්දියාව එරටට සිදු කරන අපනයනවල කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය මාසයේදී අපනයනය සියයට 14.5කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.
පසුගිය මාසයට පෙර මාස 05 තුළ ඉන්දියාව අමෙරිකාවට සිදු කළ අපනයනවල දක්නට ලැබුණේ පහත වැටීමක්.