Latest News

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල අභාවප්‍රාප්ත වී තිබෙනවා

මියයන විට ඇය 68 හැවිරිදි වියේ පසු වුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ඥාතින් පැවසුවේ.

World News

Send your contact Details Today