Latest News

කොංගෝවේ තඹ පතලක සිදු වූ අනතුරකින් කම්කරුවන් 32 දෙනෙකු ජිවිතක්ෂයට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොංගෝ ජනරජයේ තඹ පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 32නෙකු මියගොස් තිබේ.

පතලේ තිබූ පාලමක් බර දරා ගැනීමට නොහැකිව කඩා වැටීමෙන් එම අනතුර සිදුව ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ.

පතලේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන්, කම්කරුවන් කලබලයට පත්වූ බවත්, ඇතිවූ තෙරපීම මත පාලම කඩා වැටී ඇති බවත් එරට බලධාරීන් පවසයි.

කොංගෝ ජනරජයේ පුද්ගලයින් ලක්ෂ පහළොවකට වැඩි පිරිසක් දැඩි අනාරක්ෂිත පතල් වල කම්කරුවන් ලෙස සේවය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Send your contact Details Today