Latest News

අද සහ හෙට උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාවක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (17) සහ හෙට (18) ශ්‍රී ලංකාවේ ජනතාවට නැරඹීමට හැකියාව ඇතැයි තාරකා විද්‍යාඥයින් පවසයි.

මෙම විචිත්‍රවත් උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බැවින් විශේෂ උපකරණ අවශ්‍ය වන්නේ නැත.

අභ්‍යාවකාශ විද්‍යාඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ මෙන්ම හෙට අළුයම මෙම උල්කාපාත වර්ෂාව දැකබලා ගත හැකි බවය.

World News

Send your contact Details Today