Latest News

ස්විට්ස්ර්ලන්තයට ට්‍රම්ප්ගෙන් සහනයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්විට්ස්ර්ලන්තය සඳහා අමෙරිකාව පනවා තිබූ තිරු බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කර තිබේ.

ලබන වසරේ පළමු කාර්තුව වන විට ස්විට්සර්ලන්තය සමග ඔවුන්ගේ වෙළඳ ගිවිසුම නිම කිරීම සඳහා වන සාකච්ඡා අවසන් කිරීමට ඉලක්ක කරන බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය.

මීට පෙර ස්විට්සර්ලන්තයට 39%ක තීරු බදු ප්‍රතිශයක් පැනවීමට අමෙරිකාව පියවර ගන්නා ලදි.

World News

Send your contact Details Today