Latest News

සංජු සැම්සන්, රාජස්ථානය හැර යයි

Published 20 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වට දැරූ සංජු සැම්සන් එම කණ්ඩායමෙන් ඉවත් වී තිබේ.

ඒ, අනුව ඔහු එළඹෙන 2026 අයි.පී.එල් තරගාවලියේ දී වෙනත් කණ්ඩායමක් සමඟ එක්වනු ඇති බවයි රාජස්ථාන්කණ්ඩායම නිවේදනය කළේ.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව සංජු සැම්සන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව සැම්සන් වෙනුවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ රවීන්ද්‍ර ජඩේජා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.<

මේ අතර ඉන්දීය වේග පන්දු යවන මොහොමඩ් ෂාමි සහ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් වැනි ක්‍රීඩකයින් ද මෙවර අයි.පී.එල් වෙන්දේසියට පෙර හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරෙනු ඇති.

World News

Send your contact Details Today