Latest News

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ නායයෑමක් – පිරිසක් අතුරුදන්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු අතුරුදන්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට ආපදා කළමණාකරණ අංශ විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දුනීසියාවට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ගම්මාන කිහිපයක නිවාස විශාල ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව සඳහන්.

එමෙන්ම ආපදාවලට ලක්වූ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද ආපදා කළමණාකරණ අංශ කටයුතු කර තිබෙන බව සඳහන් වේ.

World News

Send your contact Details Today