Latest News

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත පාපන්දු තරග ද්විත්වය සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවකු නම් කර තිබෙනවා.

ඒ අනුව AFC සුදුසුකම් ලැබීමේ තරගවලට අදාළ ව එළඹෙන 05 වැනි දා සහ 10 වැනි දා කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත තරග ද්විත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු නේපාල පුහුණුකරු Abdulla Almutairi නම් කර තිබෙනවා.

නේපාලය විසින් 2021 SAFF තරගාවලියේ අවසන් මහා තරගයට දක්වා පැමිණීමට සමත් වූ අතර, එම ඓතිහාසික ගමනේ දී නේපාල පුහුණුකරු ලෙස කටයුතු කළේ ද Almutairi විසින්.

World News

Send your contact Details Today