Latest News

“ෆන්ග් – වොං” නිසා පුද්ගලයින් 8,300කට අධික පිරිසක් ඉවත් කරයි

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“ෆන්ග් – වොං” සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර බලපෑම් එල්ල වී ඇති පුද්ගලයින් 8,300කට අධික පිරිසක් ඉවත් කර තිබේ.

එම සුළි කුණාටුව කඳුකර නැගෙනහිර වෙරළ තීරයට දැඩි බලපෑම් එල්ල කර ඇති අතර ගංවතුරින් පුද්ගලයින් 51 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම, ගංවතුර අවදානම් ඇති ප්‍රදේශවල ව්‍යාපාර සහ පාසල් වසා දමා තිබේ.

එසේම සොල්දාදුවන් අතරමං වූවන් බේරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

World News

Send your contact Details Today