Latest News

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවතම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.

ඊයේ (11) පාකිස්තානය සමඟ තරගයට පෙර 4වැනි ස්ථානයේ පසු වූ ශ්‍රි ලංකාව තරගයේ පරාජයෙන් පසුව එක් ස්ථානයකිනුයි මෙලෙස පසු බැස ඇත්තේ.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය පරාජය වුවහොත් ශ්‍රි ලංකා කණ්ඩායමට 4වැනි ස්ථානය ස්ථිවරම අහිමි වනු ඇති.

ශ්‍ර්‍රීි ලංකා සහ පාකිස්ථාන අතර දෙවන එක්දින තරගය හෙට පස්වරුවේ රාවල්පින්ඩි ක්‍රිඩාංගනයේදීම පැවැත්වේ.

World News

Send your contact Details Today