Latest News

ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලිය අද ඇරඹේ

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන අතර එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි.

ඒ, අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (11) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරගයක් පැවැත්වෙන්නේ 2023 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසුවවීම ද විශේෂත්වයක්.

වසර දෙකකට පසු පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මෙම එක්දින තරගය පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර 1975 වසරේ සිට මේ දක්වා එක්දින තරග 157ක් පවත්වා ඇති අතර, ඉන් තරග 93ක් පාකිස්ථානයත් තරග 59ක් ශ්‍රී ලංකාවත් ජයගෙන තිබෙනවා.

World News

Send your contact Details Today