Latest News

තෙවරක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශිල්පිනියක් මෙළොව හැර යයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තෙවරක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශිල්පිනියක් වන ඩයන් ලෑඩ් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මිය යන විට 89 හැවිරිදි වියේ පසුවූ ඇය අමෙරිකාවේ කැලිෆෝනියාවේ දී අභාවප්‍රාප්ත වු බව ඇයගේ දියණිය වන රංගන ශිල්පිනී ලෝරා ඩර්න් ප්‍රකාශ කර තිබේ.

ඇගේ රංගන දිවි ගමනේදී “Alice Doesn’t Live Here Anymore”, “Wild at Heart” සහ “Rambling Rose” චිත්‍රපටවල රංගනයන් වෙනුවෙන් ඇය මෙලෙස තුන් වතාවක් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබුණේය.

World News

Send your contact Details Today