Latest News

එංගලන්තයේ දුම්රියක් තුළ පිහි ප්‍රහාරයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හි ගමන් කරමින් තිබූ දුම්රියක් තුළ එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් දසදෙනෙකු රෝහල් ගතකර තිබේ.

රෝහල් ගතකළ අයගෙන් නව දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය විසින් ප්‍රහාරයට සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඩොන්කාස්ටර් සිට ලන්ඩන් කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් ගත දුම්රියක් තුළ මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, මේ හේතුවෙන් දුම්රියේ ධාවනය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today