Latest News

රෝහිට් ෂර්මා පසු කරමින්, බාබර් අසාම් ලෝකයෙන් එක වෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ නව වාර්තාවක් පිහිටුවමින් එම ආකෘතිය තුළ ලොව වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට පාකිස්ථාන පිතිකරු බාබර් අසාම් සමත් වී තිබේ.

ඒ අනුව ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තරග 123කට පමණක් මුහුණ දෙමින් ලකුණු 4232ක් රැස් කරගනිමින් එම වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබූ ඉන්දීය පිතිකරු රෝහිට් ෂර්මාව එක ලකුණකින් පසුකරමින් එම වාර්තාව ඔහු සතුකර ගැනීමට සමත්ව තිබෙයි.

කෙසේ වෙතත් රෝහිට් ෂර්මාට එම ලකුණු 4231 ලබා ගැනීම සඳහා තරග 151 වැය වී තිබු අතර බාබර් අසාම් ඔහුට වඩා තරග 28ක් පසුපසින් සිටිමින් මෙම වාර්තාව පිහිටු වීමට හැකිව තිබෙයි.

World News

Send your contact Details Today