Latest News

‘මෙලිසා’ සුළි කුණාටුව කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත් කරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසරේ ගෙවුණු කාලසීමාව තුළ ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙසින් සැලකෙන ‍’මෙලිසා’ සුළි කුණාටුව මේ වන විට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත් කර තිබේ.

කුණාටුව සමග ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජැමෙයිකාවේ බහුතර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර, එය සමස්තයක් ලෙස එරටින් හතරෙන් තුනක්.

මේ වනවිට මෙලිසා ජැමෙයිකාවේ සිට පැයට සැතපුම් 115ක වේගයෙන් කියුබාව දෙසට ඇඳී යමින් තිබේ.

World News

Send your contact Details Today