Latest News

රටවල් දෙකක ගුවන් සේවා අද සිට මත්තලට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ශීත සෘතුව ආරම්භ වීමත් සමඟම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රටවල් දෙකක ගුවන් ගමන් අද (28) සිට ආරම්භ වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව බෙලරූස් රාජ්‍යයෙහි Belavia ගුවන්සේවය සහ රුසියාවේ Red wings ගුවන්සේවය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අද (28) සිට පැමිණීමට නියමිතය.

World News

Send your contact Details Today