Latest News

ලූවර් කෞතුකාගාරයේ සොරකමට අදාළව දෙදෙනෙකු අත්අඩංගුවට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ප්‍රකට පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් මිල කළ නොහැකි ඔටුනු ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය ඉරිදා (ඔක්තෝබර් 19) උදෑසන විනාඩි කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ සිදු වූ මෙම සොරකම සම්බන්ධයෙන් සති ගණනාවක් තිස්සේ පොලිස් විමර්ශන ක්‍රියාත්මක විය.

ඒ අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

World News

Send your contact Details Today