Latest News

ඇෆ්ගන් දේශ සීමාව අසළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – පාකිස්තාන සෙබළුන් 07ක් ජිවිතක්ෂයට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගන් දේශ සීමාව අසළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් හත් දෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දෙරට අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් රථයක් දේශ සීමාව අසල පිහිටි හමුදා කඳවුරකට කඩා වැදී තිබූ අතර එහිදී එම ස්ථානයට ඇතුළුවීමට උත්සහ කළ තවත් දෙදෙනෙකුට පාකිස්තාන ආරක්ෂක අංශ විසින් වෙඩි තබා තිබුණා.

World News

Send your contact Details Today