Latest News

කටුනායක ගුවන්තොටුපොළේ Check IN වේලාව වෙනස් කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (17) මධ්‍යාහ්න 12 සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වෙන ගුවන් මගීන්ට නියමිත ගුවන් ගමන් වේලාවට පැය 4කට පෙර ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවට අවසර ලබාදී තිබෙනවා.

එමඟින් ගුවන් මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපොළ කටයුතු පහසු කිරීමයි මෙහි අපේක්ෂාව වී ඇත්තේ.

මීට පෙර මෙම කාලසීමාව පැවතුණේ පැය 3කට පෙරයි.

World News

Send your contact Details Today