අන්ධයෙකු ලෙස සිටිමින් වසර 50 කට වැඩි කාලයක් පුරා යුරෝ මිලියනයකට වඩා වටිනා ආබාධිත ප්‍රතිලාභ ලැබී ඇති බව ඉතාලි පොලිසිය පවසනවා.
70 හැවිරිදි මෙම පුද්ගලයා මෑතකදී විසෙන්සා අසල ඔහුගේ උපන් නගරයේ වෙළඳපොළේ තනිවම සාප්පු සවාරි යාමේදී අල්ලාගත් බවයි ඉතාලි පොලිසිය පැවසුවේ.
ඒ අනුව ඔහුට බරපතල වංචා චෝදනා එල්ල වී තිබෙන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.