Latest News

රෝමයේ මහල් නිවාසයකින් කොකේන් කිලෝ 200ක් අත්අඩංගුවට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලි පොලිසිය විසින් රෝමයේ 23 හැවිරිදි ඇල්බේනියානු ජාතිකයෙකුගේ නිවසකින් යුරෝ මිලියන 16 ක් පමණ වීදි වටිනාකමක් සහිත කොකේන් කිලෝග්‍රෑම් 200 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය මුළු ප්‍රමාණය මාත්‍රා 8,000 ක් පමණ බවයි ඉතාලි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් තරුණයාගේ නිවසේ තිබී පතොරම් සහිත තුවක්කුවක් සහ යුරෝ 30,000 ක පමණ මුදල් ද පොලිසිය විසින් සොයා ගත් බව සඳහන්.

World News

Send your contact Details Today