Latest News

යුද්ධය අවසන් බව ට්‍රම්ප් කියයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය අවසන් බවට පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සමුළුවක් සඳහා ඊජිප්තුවට යාමට පෙර ඔහු ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today