ඉතාලියේ, මිලාන්හි සැන් විටෝර් බන්ධනාගාරයේ මියගිය රැඳවියන් දෙදෙනෙකු පිළිබඳව කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ඒ අනුව එන්ටෙන්ෂරි පොලිස් විමර්ශකයින් සැක කරන්නේ මත්ද්‍රව්‍ය ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනාට හෘදයාබාධ ඇති වී තිබෙන බවයි.
මේ හේතුවෙන් ඔවුන් සමඟම රෝගාතුර වූ තවත් සිරකරුවන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමටයි එන්ටෙන්ෂරි පොලිස් විමර්ශකයින් තීරණය කර ඇත්තේ.
කෙසේවෙතත් සිකුරාදා අලුයම මිලාන්හි සැන් විටෝර් බන්ධනාගාරයේ පැය ගණනක් එකිනෙකා අතර පරතරයක් නොමැතිව ඔවුන් මිය ගිය බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.