Latest News

ශ්‍රී ලංකාවේ නිල සංචිත ගැන සුබ පණිවිඩයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය මාසයේදී අමෙරිකා ඩොලර් බිලියන 6.24 දක්වා ඉහළ ‍ගොස් තිබෙනවා.

මෙය 1.1%කින් ඉහළ යාමක් බවයි ශ්‍රි ලංකා මහබැංකුව සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today