Latest News

“රාගසා” නිසා තායිවානයේ පුද්ගලයින් 14දෙනෙකුට දිවි අහිමිවෙයි – එරට ඉහළම අනතුරු ඇඟවීම නිකුත් කරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“රාගසා” කුණාටුව හේතුවෙන් තායිවානයේ පුද්ගලයින් 14දෙනෙකු මිය ගොස් 120කට වැඩි සංඛ්‍යාවක් අතුරුදන්ව තිබෙනවා.

මේ වනවිට එය හොංකොං රාජ්‍යයට හමා යමින් පවතින අතර එරට බලධාරීන් ඉහළම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

සිය ගණනක් ගුවන් ගමන් අවලංගු කර තිබෙන අතර පාසල් හා ව්‍යාපාර ස්ථාන ද වසා දැමීමට සිදු ව තිබෙනවා.

කුණාටුව හේතුවෙන් චීනයේ දකුණු ගුවාන්ඩොං පළාතෙන් පුද්ගලයන් 3,70,000ක් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today