Latest News

🏏 ASIA CUP 2025 | සුපිරි 04 දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ලංකාවට ලැබුණු තැන

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමු‍ණ ගැනීමට ප්‍රසාද ලකුණු 2 ක් හා 0.689 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කරගත් ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.

දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 2 ක් හා 0.121 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කරගත් බංග්ලාදේශ කණ්ඩායම සමත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර ඔවුන් -0.121 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කර ඇති අතර අවසන් ස්ථානය පාකිස්ථාන කණ්ඩායම විසින් හිමිකරගෙන ඇත්තේ -0.689 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කර ගනිමින්.

අදාළ ලකුණු සටහන් පහතින්…

World News

Send your contact Details Today