Latest News

තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉකුත්දා අවසන් වූ LPL තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය විසින් සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකදී ගෝල් මාවෙල්ස් කණ්ඩායම් නායක, හිටපු ජාතික කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක භාවිතා කිරීම නිසා වරදකරු වී තිබෙන බවට වාර්තා වනවා.

ඔහුට මේ වන විට ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම කටයුතු (පුහුණුවීම් ඇතුළුව) සිදු කළ නොහැකි ආකාරයේ තාවකාලික තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today