Latest News

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසි කිරීමේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අපේ කොල්ලා

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසි කිරීමේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මෙවර හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ වයසින් අඩුම ක්‍රීඩකයා වන රුමේෂ්ගේ මංගල ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ද මෙයයි.

ඔහු අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ 82.80m දුරට හෙල්ල විසි කිරීමේ දක්ෂතාවක් දක්වමින්.

2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙනවා.

World News

Send your contact Details Today