Latest News

මියන්මාරයේ පාසලකට ගුවන් ප්‍රහාරයක් – සිසුන් 22ක් ජිවිතක්ෂයට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර මියන්මාරයේ පාසලක නේවාසිකාගාර ගොඩනැගිල්ලකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් සිසුන් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය එල්ලවී ඇත්තේ‍ සිසුන් නින්දේ සිටි අවස්ථාවකයි.

සන්නද්ධ කැරලි කණ්ඩායම් සිටින ප්‍රදේශයක් ඉලක්ක කර මියන්මාර හමුදාව විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.

World News

Send your contact Details Today