Latest News

ඉන්දීය කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩකයා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්‍රා (42) වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබෙනවා.

මිශ්‍රා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 22කදී, එක්දින තරග 36කදී සහ විස්සයි20 තරග 10කදී ජාත්‍යන්තර කඩුලු 156ක් දවාගෙන තිබේ. ඔහු අවසන් වරට ඉන්දියාව නියෝජනය කළේ 2017දී වුවත්, 2024 දක්වා IPL තරඟවලට සහභාගී වුණා.

2008දී ජාත්‍යන්තර ක්‍රිකට් හා IPL තරඟවලට පිවිසි මිශ්‍රා, එම වසරේ IPL ශූරතාව දිනූ අතර, තරඟ 162කදී කඩුලු 174ක් දවාගනිමින් IPL ඉතිහාසයේ 8 වැනි වැඩිම කඩුලු ලාභියා බවට පත්වුණා.

World News

Send your contact Details Today