Latest News

ශුද්ධ වූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශුද්ධ වූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදට (05) යෙදී තිබෙනවා.

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සමරමින් ලොව පුරාසිටින ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටිනවා.

40 වන වියේදී මුහම්මද් නබිතුමාණන්, ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමා වශයෙන් තෝරා ගැණුනු බව සඳහන්.

ස්වකීය ජීවිතය පුරා මිනිසත් බව වෙනුවෙන් නබි නායකතුමන් කළ කැපිකිරීම් අපිරිමිතයි.

නබි නායකතුමන්ගේ ජන්ම දිනය ඉස්ලාම් භක්තිකයන්ට අතිශය වැදගත් දිනයක් ලෙසයි සැළකෙන්නේ.

World News

Send your contact Details Today