ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුව චීනයේ ටියැන්ජින් හි මේ වනවිට පැවැත්වෙනවා.
එහි නවීනතම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය උපයෝගී කරගනිමින් භාවිත රොබෝවරුන්ගෙන් පිරී පවතින බව එරට වාර්තා පවසනවා.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට රුසියානු, ඉංග්‍රීසි සහ චීන භාෂා කතාකළ හැකි ෂවු හී නම් රෝබෝ කාන්තාව ඉන් සුවිශේෂයි.
ඒ අනුව ඇය විසින් එහි පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ඉදිරිපත් කරමින් ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවයි එරට මාධ්‍ය චාර්තා පවසන්නේ.








