Latest News

Google විසින් ඔබට තවත් අලුත් පහසුකමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Google සමාගම විසින් තම පරිශීලකයින්ට නව පහසුකමක් ලබාදීමට සූදානම් වනවා.

ඒ අනුව මෙ‍ම පහසුකම ලබාගැනීමට හැකි වන්නේ Google Vids උපාංගය හරහායි.

එය දැන් Google Drive තුළට ඇතුළත් කර පරිශීලකයින් වෙත මුදා හැරීමට Google සමාගම කටයුතු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම පහසුකම තුළින් Photos, Edit කිරීම සහ Video එකකට තමන් කැමති ගීතයක් එකතු කරගැනීමට හැකියාව පවතිනවා.

එකවරකට මිනිත්තු 35ක Video එකක් මේ හරහා Upload කිරීමේ හැකියාව තිබෙන බ සඳහන්.

නමුත් එම Videos, 4GBකට වඩා කුඩා වීමත් අනිවාර්ය වනවා.

Chrome, Firefox සහ Microsoft Edge වැනි වෙබ් අඩෙවිවලින් මේ සඳහා පහසුවෙන්ම පිවිසීමට හැකියාව ලැබෙන බවයි Google සමාගම පවසන්නේ.

World News

Send your contact Details Today