Latest News

iPhone 17 Pro Max වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත දිනය ගැන ඉඟියක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇපල් සමාගම විසින් iPhone 17 Pro Max ජංගම දුරකථනය සැප්තැම්බර් මස මුලදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ගෙවුණු වසරේ iPhone 16 දුරකථන මාලාව නිකුත් කිරීමෙන් පසුව, මෙම iPhone 17,iPhone 17 Pro සහ iPhone 17 Pro Max ඇතුළු iPhone 17 මාලාව ඉක්මනින් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කෙරුණා.

මෙම iPhone 17 Pro Maxහි ඇති විශේෂාංග පිළිබඳව නිල වශයෙන් තවමත් සඳහන් කර නැහැ.

මේ අතර ඇපල් සමාගමේ iPhone 17 මාදිලිය ඉන්දියාව තුළ එකලස් කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ වෙනුවෙන් ඉන්දීය කර්මාන්ත ශාලා 5ක් සුදානමින් ඇති බවත්, මෙය ඉන්දියාව තුළ iPhone නිෂ්පාදනයක් ලෙස එක්ලස් කිරීමේ කටයුතු සිදුකරන පළමු අවස්ථාව ලෙසත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

World News

Send your contact Details Today