Latest News

🔴 𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚 𝗡𝗘𝗪𝗦: රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොාහාතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කඳවා තිබුණා.

ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට එල්ලවන ‍චෝදනාවක් සම්බන්ධයෙන්.

World News

Send your contact Details Today