Latest News

කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේගේ වීසා ගැටළුව විසඳෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නම්කර සිටින කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ හෙට (15) එංගලන්තය බලා පිටත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය 11 වනදා එංගලන්තය බලා පිටත් වූ අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනාට ඒ වනවිට වීසා ලැබී නොතිබීම හේතුවෙන් එදින යාමට නොහැකි වුණා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත අතර එහි පළමු තරගය අගෝස්තු 21 වනදා මැන්චෙස්ටර් හීදී ආරම්භ වනවා.

World News

Send your contact Details Today