Latest News

නයිජීරියාවේ දරුණු බෝට්ටු අනතුරක් – 40කට වැඩි පිරිසක් අතුරුදන්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් අතුරුදන්ව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බෝට්ටුව පෙරළෙන විට මගීන් ජනප්‍රිය ආහාර නිෂ්පාදන වෙළඳපොළක් වන ගොරෝනියෝ වෙළඳපොළට ගමන් කරමින් සිටි බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මගීන් 50කට අධික සංඛ්‍යාවක් බෝට්ටුව පෙරළෙන විට එහි සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවත් මගීන් 40 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව සඳහන්.

World News

Send your contact Details Today