Latest News

හඬකැවීම් ශිල්පීන්ට, නුදුරේදීම රස්සා නැතිවෙන ලකුණු

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපය සහ අමෙරිකාව හඬකැවීම් සහිත චිත්‍රපට සඳහා AI තාක්ෂණය භාවිත කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව මෙම AI හඬකැවීම් පද්ධතිය මඟින් එරට පවතින භාෂාමය ගැටලු ඉවත් කර ගැනීමට පහසු වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහන් කරන්නේ.

අමෙරිකානු වෙළෙඳපොළට ආකර්ෂණය කරගත හැකි ජාත්‍යන්තර චිත්‍රපට සොයා ඒවා හඬ කැවීම XYZ නම් චිත්‍රපට සමාගමේ වැදගත් කාර්ය භාරයක් වනවා.

එම සමාගමේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වන මැක්සිම් කොට්‍රේ පවසන්නේ විදේශීය භාෂා චිත්‍රපට අමෙරිකානු වෙළෙඳපොළ තුළට නිකුත් කිරීම මේ වනවිට අවම මට්ටමක පවතින බවත් එය ඉදිරියේ දී AI යොදාගනිමින් වර්ධනය කරගත හැකි බවයි.

World News

Send your contact Details Today