Meta සමාගමට අයත් Instagram හි Location Share වීම සම්බන්දෙයන් මතවාද ඇති වී තිබෙනවා.
ඒ පසුගිය 6 වනදා ඇමරිකාවේ සිදු කෙරුනු Instagram Updates සමගයි.
Instagram විවෘත කරන සෑම විටම, හෝ App එක Background එකෙන් නැවත On කරන විට, Location Update වීම සම්බන්දව මෙහිදි Meta සමාගමට චොා්දන් එල්ල වී තිබුණා.
බොහෝ පිරිසක් පෙන්වා දෙන්නේ තමන් නොදැන Followers වෙත location පෙන්වා ඇති බවයි.
එය පෞද්ගලිකත්වයට මෙන්ම ආරක්ෂාවට අවධානමක් බවද ඔවුන් පවසනවා.
එහෙත් Meta සමාගම පවසන්නේ Location Sharing තමන් කැමති නම් පමණක් Active කල හැකි බවයි.
මේ අතර Child Control App (supervision) පාවිච්චි කරන දෙමව්පියන් මේ සම්බන්ධයෙන් පළකරන්නේ සුභවාදී මතවාදයි. තම දරුවන් යම් ස්ථානයකට යන විට ඔවුන්ගේ දුරකතනය හරහා location share වීමෙන් Instagram මගින් Massage එකක් ලැබෙනවා.
මෙය එය දරුවන්ගේ ආරක්ෂාව සඳහා වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් Meta සමාගම මීට පෙරද Flo නමැති කාන්තා සෞඛ්‍ය App එකේ සංවේදී දත්ත භාවිතා කිරීමේ චෝදනාවකට ලක්වුණා.
Flo කාන්තා සහ පවුල් සැලසුම් App එකෙන් ලබාගත් දත්ත වෙළඳ දැන්වීම් සඳහා භාවිතා කිරීමේ චෝදනාවටයි.