Latest News

Open AI සමාගමේ, GPT- 5 නිකුත් කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Open AI සමාගමේ, GPT- 5 නිකුත් කර තිබෙනවා.

2022 වසරේ නොවැම්බර් මාසයේ හඳුන්වා දුන් GPT මේ වනවිට ලෝකයේ බහුලවම භාවිත වනවා.

Open AI සමාගම පවසන්නේ අලුතින් රිලීස් කර ඇති CHAT බොට්ස් අතරේ වේගවත්ම / ACCURATE සහ හොඳම තර්කන හැකියාවක් ChatGPT නව Version එක වන GPT – 5 හි ඇති බවයි.

AI, Google සමාගමේ ජෙමිනායි/ Microsoft COPILOT මෙන්ම Elon Marks ගේ ග්‍රොක් වැනි AI මොඩ්ල්ස් රිලීස් වුවද මේ වනවිට ලෝකයේ වැඩිපුරම භාවිත වෙන්නේ ChatGPT බවයි වාර්තා වන්නේ. Open AI සමාගමේ ප්‍රධානී සැම් ඕල්ට්මන් පෙන්වා දෙන්නේ මේ වෙනකොට සතියකට මිලියන 700කට වැඩි පිරිසක් චැට් GPT භාවිත කරන බවයි.

GPT – 5 වෙත යොමුකරන ප්‍රශ්න වලට PHD ලෙවෙල්එ මට්ටමේ ඒසේ නැත්නම් ඕනෑම ක්ෂේත්‍රයක් ගැන ආචාර්ය උපාධියක් තියෙන ඇති කෙනෙක්‍ර ලෙස පිලිතුරු දීමට හැකියාව පවතිනවා.

විශේෂයෙන් මෙම සේවාව Free Paid Version එක හරහා ගැනීමට හැකියි. එදිනෙදා වැඩ සදහා Free Version එක හොඳටම ප්‍රමාණවත් වන අතර මෙම AI Tools නිසා, මිනිසුන්ගේ තර්කනයේ හැකියාවට බලපෑම් වෙන බවට ඇතැම් විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

එපමණක් නොව චැට් බොට් එකට Feed කරන තොරතුරුවල ආරක්‍ෂිතභාවය පිලිබදවද ඇතැම්ව අවස්ථාවලදී ප්‍රශ්නාර්ථයක් මතුවන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

World News

Send your contact Details Today